මහා සිකුරාදා අදයි!

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ‘මහා සිකුරාදා’ දින සැමරීම සඳහා රටපුරා දේවස්ථානවල දේව මෙහෙය සහ වැඩසටහන් අද (7) පෙරවරුවේ කිතුනු දේවස්ථානවලදී, පැවැත්විණි.
ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිකරමින් බොහෝ දේවස්ථානවල විශාල කුරුසියන් කරමත රැගෙන යෑමේ වැඩසටහන් ඒ අතර බහුලව දැකගත හැකිවිය.අද උදෑසනම බැතිමතුන් දේවස්ථාන කරා විශාල වශයෙන් පැමිණෙමින් තිබුනි.